ලෝහ හා මෘදු ලෝහ ඉංජිනේරු ක්ෂේත්‍රය
Course Introduction
- පෑස්සුම් තාක්ෂණය පිළිබඳ ජාතික ඩිප්ලෝමාව – ETB 12
- නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ ජාතික ඩිප්ලෝමාව – ETB 16
- ඉංජිනේරු ශිල්පීය පුහුණුව පිළිබඳ ජාතික සහතිකය (වැද්දුම් යන්ත්‍රණ ශිල්පී -ලියවන පට්ටල්) – ECC 10
- ඉංජිනේරු ශිල්පීය පුහුණුව පිළිබඳ ජාතික සහතිකය – ECC 02
- යන්ත්‍රණය පිළිබඳ සහතිකය – ECC 26
- වායු හා චාප පෑස්සුම් ශිල්පය පිළිබඳ සහතිකය – ECS 34
- CNC මිලිං යන්ත්‍ර ක්‍රියාකරු – ECS 60
- පෑස්සුම් තාක්ෂණය පිළිබඳ ජාතික ඩිප්ලෝමාව – ETB 12.1