info@dtet.gov.lk

+94 112 34 8897 / +94 112 43 9078

යටිතල පහසුකම් සංවර්ධන අංශය

යටිතල පහසුකම් සංවර්ධන අංශය

  • ජාතික ක්‍රමසම්පාදන  දෙපාර්තමේන්තුවට නිර්දේශ කිරීම සඳහා ගොඩනැගිලි අවශ්‍යතා හඳුනා ගැනීම සහ ව්‍යාපෘති යෝජනා සඳහා අවශ්‍ය තොරතුරු සකස් කිරීම.
  • ගොඩනැගිලි ඉදිකිරීම / ප්‍රතිසංස්කරණය සහ අනෙකුත් යටිතල පහසුකම් සඳහා ඇස්තමේන්තු කිරීම.
  • අවශ්‍ය කැබිනට් අනුමැතිය ලබා ගැනීම සඳහා සියලු ඉදිකිරීම් ව්‍යාපෘති සඳහා අවශ්‍ය තොරතුරු සකස් කිරීම.
  • සියලුම ඉදිකිරීම් හා පුනරුත්ථාපන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම.
  • සියලුම ව්‍යාපෘති වල  ප්‍රගතිය සමාලෝචනය කිරීම සහ ව්‍යාපෘති අධීක්ෂණය කිරීම
  • ඉදිකිරීම් හා ප්‍රතිසංස්කරණ කටයුතු ක්‍රියාත්මක කිරීමේදී පැන නගින ගැටළු  විසඳීමට අවශ්‍ය උපදෙස් ලබා දීම.
  • සියලුම ඉදිකිරීම් හා පුනරුත්ථාපන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමෙදී උපදේශකවරුන් සමග සම්බන්ධීකරණ කටයුතු  සිදු කිරීම 
  • යටිතල පහසුකම් සංවර්ධන අංශයට අදාළ වාර්ෂික සැලැස්ම සකස් කිරීම