පර්යේෂණ හා සංවර්ධන අංශය
- කාර්මික අධ්‍යාපනයට අදාල පර්යේෂණ කටයුතු ක්‍රියාත්මක කිරීම.
- දෙපාර්තමේන්තුව තුළ ක්‍රියාත්මක වන විදේශිය ව්‍යාපෘති සම්බන්ධීකරණය සහ ප්‍රගතිය වාර්තා කිරීම
- දෙපාර්තමේන්තුවේ කාර්යයන්ට හා කාර්මික විද්‍යාලයන්හි කාර්යයන් වර්ධනයට අවශ්‍ය වන සමීක්ෂණ කටයුතු.
- දෙපාර්තමේන්තුව තුල හා කාර්මික විද්‍යාල මට්ටමින් තත්ව කළමණාකරන හා පලදායිතාවය සම්බන්ධ කටයුතු.
- දෙපාර්තමේන්තුව තුල හා කාර්මික විද්‍යාල මට්ටමින් තත්ව කළමණාකරන හා පලදායිතාවය සම්බන්ධ කටයුතු.
- දෙපාර්තමේන්තුවේ කාර්යයන් පිළිබඳ ප්‍රගතිය වාර්තා කිරීම.