info@dtet.gov.lk

+94 112 34 8897 / +94 112 43 9078

මානව සම්පත් කළමණාකරණ අංශය

මානව සම්පත් කළමණාකරණ අංශය

  • දෙපාර්තමේන්තුවේ නිළධාරීන් සම්බන්ධ සාමාන්‍ය පරිපාලනය.
  • ප්‍රධාන කාර්යාලයේ පෞද්ගලික ලිපිගොනු පවත්වාගෙන යාම සහ නඩත්තු කිරීම.
  • තාක්ෂණ විද්‍යාල/කාර්මික විද්‍යාල වල අධ්‍යක්ෂක/විදුහල්පති වරුන්ගේ පෞද්ගලික ලිපිගොනු පවත්වාගෙන යාම.
  • කාර්ය මණ්ඩල බඳවා ගැනීම්/උසස් කිරීම් ක්‍රියා පටිපාටිය ක්‍රියාත්මක කිරීම.
  • වාර්ෂික ස්ථාන මාරු කිරීමේ සම්බන්ධ කටයුතු.
  • දෙපාර්තමේන්තුවේ නිළධාරීන්ගේ විශ්‍රාම කටයුතු.
  • දෙපාර්තමේන්තුවේ නිළධාරීන්ගේ විනය සම්බන්ධ කටයුතු.
  • දෙපාර්තමේන්තුවේ අතිකාල හා නිවාඩු කටයුතු.
  • දෙපාර්තමේන්තුවේ දුරකථන, ජල සැපයුම්, වරිපනම්, නිවාඩු, දුම්රිය බලපත්‍ර ඇතුළු ආයතනික කටයුතු.