- කාර්මික අධ්‍යාපන හා පුහුණු වැඩසටහන් මෙහෙයවීම, අධීක්ෂණය සහ සම්බන්ධීකරණය.
- කාලීන අවශ්‍යතා හඳුනා ගැනීම සහ ඒ සඳහා පූර්‍ණ කාලීන හා අර්ධකාලීන කාර්මික අධ්‍යාපන හා පුහුණු වැඩසටහන් සකස් කිරීම.
- කාර්මික අධ්‍යාපන හා පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය උපදෙස් සම්පත් ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම.
- කාර්මික අධ්‍යාපන හා පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
- කාර්මික අධ්‍යාපනය හා පුහුණුව ඵලදායීව හා කාර්‍යක්‍ෂමව ක්‍රියාත්මක කිරීම සඳහා අනධ්‍යයන හා අධ්‍යයන කාර්ය මණ්ඩලය සංවර්ධනය කිරීම.