info@dtet.gov.lk

+94 112 34 8897 / +94 112 43 9078

තාක්ෂණ සහය සේවා අංශය

තාක්ෂණ සහය සේවා අංශය

  • ප්‍රධාන කාර්යාලයට හා කාර්මික විද්‍යාලයන්ට අවශ්‍ය ප්‍රාග්ධන භාණ්ඩ මිලදී ගැනීම හා බෙදා හැරීම.
  • ප්‍රධාන කාර්යාලයට අවශ්‍ය සියළු ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීම.
  • මුද්‍රණ කටයුතු/පුවත්පත් දැන්වීම් වලට අදාල කටයුතු.‍
  • ප්‍රධාන කාර්යාලයේ පවිත්‍රතා කටයුතු හා තාක්ෂණ විද්‍යාල/කාර්මික විද්‍යාලවල ආරක්ෂක සේවා සැපයීම.
  • මිලදී ගැනීම් වලට අදාල ආයතන ලියා පදිංචි කිරීම.
  • මිලදී ගැනීමේ ටෙන්ඩර් මණ්ඩල කටයුතු.
  • තාක්ෂණ විද්‍යාල/කාර්මික විද්‍යාලයන්හි පාඨමාලා පවත්වාගෙන යාමට අවශ්‍ය වැඩහල් පාරිභෝගික භාණ්ඩ හා පුස්තකාල පොත් මිලදී ගැනීම් සඳහා ප්‍රතිපාදන ලබාදීමේ කටයුතු.