info@dtet.gov.lk

+94 112 34 8897 / +94 112 43 9078

වෘත්තීය මාර්ගෝපදේශන හා අලෙවිකරණ අංශය

වෘත්තීය මාර්ගෝපදේශන හා අලෙවිකරණ අංශය

  • දැනුවත් කිරීමේ වැඩසටහන් සම්බන්ධීකරණය කිරීම.
  • ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන සම්බන්ධීකරණය (ස්වයං රැකියා ප්‍රවර්ධන වැඩසටහන)
  • රැකියා පුහුණුව හා රැකියා ස්ථානගත කිරීම
  • ශ්‍රී ලංකා විදේශ කාර්යාංශය හරහා විදේශ රැකියා සම්බන්ධීකරණය කිරීම.
  • කර්මාන්ත සම්බන්ධතා කමිටු, කර්මාන්ත සංසදය සහ රැකියා ප්‍රදර්ශනය සම්බන්ධීකරණය කිරීම
  • නිපුණතා අංශ සංවර්ධන ව්‍යාපෘතිය සම්බන්ධීකරණය කිරීම (S.S.D.P.)
  • YOULEAD විසින් අනුග්‍රහය දක්වන ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන් පැවැත්වීම.
  • දිවයින පුරා විවෘත දින / තාක්ෂණ දින  සම්බන්ධීකරණය.
  • ආයතනික සමාජ වගකීම් වැඩසටහන සම්බන්ධීකරණය කිරීම.
  • දිස්ත්‍රික් වෘත්තීය මාර්ගෝපදේශ මධ්‍යස්ථානයේ (D.CGC) කටයුතු   සම්බන්ධීකරණය කිරීම
  • NVQ මට්ටම 3,4 සහ 5,6 සඳහා ප්‍රචාරක වැඩසටහන සම්බන්ධීකරණය කිරීම
  • පළාත් හා ජාතික මට්ටමේ ප්‍රදර්ශන සම්බන්ධීකරණය
  • දිස්ත්‍රික් වෘත්තීය සම්බන්ධීකරණ කමිටුවේ සම්බන්ධීකරණය (D.C.C)
  • ජාතික නිපුණතා දින වැඩසටහන සම්බන්ධීකරණය කිරීම