+(94) 112 34 8897 / 43 9078    info@dtet.gov.lk සිංහල | தமிழ் | English
SINCE 1893

පරීක්ෂණ හා ඇගයීම් අංශය

Home » පරීක්ෂණ හා ඇගයීම් අංශය

පරීක්ෂණ හා ඇගයීම් අංශය

  • කාර්මික විද්‍යාලයන්හි අවසාන විභාග සංවිධානය, මේ යටතේ ප්‍රශ්න පත්‍ර සකස් කිරීම, ප්‍රමිති කිරීම, පරිවර්ථනය කිරීම, ලිඛිත, ප්‍රායෝගික හා වාචික පරීක්ෂණ පැවැත්වීම, උත්තර පත්‍ර ඇගයීම හා ප්‍රතිඵල නිකුත් කිරීම, නැවත සමීක්ෂණය සහ සහ සහතික පත් නිකුත් කිරීම.
  • ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) විභාග සංවිධානය සහ සහතික පත් නිකුත් කිරීමට අදාල කාර්යයන්.
  • ප්‍රතිඵල විශ්ලේෂණය හා අදාල වාර්තා සැකසීම.
  • වෙනත් ආයතන මගින් කරනු ලබන ඉල්ලීම් මත විභාග සංවිධානය කිරීම, පැවැත්වීම හා ප්‍රතිඵල නිකුත් කිරීම.